* පාරම්පරික හේන් ගොවියන් ගොවිතැන් කරන්නේ පරිසරයත් රැකගෙන * අපට තහනම් රක්ෂිතය මැද ලොකු ලොක්කෝ අක්කර සිය ගණන් වගා කරනවා
හම්බන්තොට, සූරියවැව, මීගහජඳුර, මත්තල, එළල්ල, ගොන්නොරුව, ලුණුගම්වෙහෙර හා තණමල්විල, හම්බෙගමුව ඇතුළු අවට සියලු ප්‍රදේශවල ජීවත් වන්නේ පාරම්පරික ගොවි ජනතාවකි. ඈත අතීතයේ පටන් මේ පෙදෙස්වල වෙසෙන ගැමි ජනතාවගෙන් සියයට අනූවක් පමණකගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හේන්...