සිළුමිණ පුන්කලස කෙටිකතා පිටුව මෙතැන් සිට ආධුනිකයන් සඳහා ද විවෘත ය. ආධුනික නිර්මාණකරුවන්ට අත්වැලක් ලෙස මෙවර ආරාධිත කෙටිකතාව ලියා ඇත්තේ රාජ්‍ය සම්මානලාභී ලේඛක නිහාල් පී. ජයතුංගයන් විසිනි. නව නිර්මාණකරණයේ ද ශාස්ත්‍රීය ග්රන්ථ සම්පාදනයේ ද නියැළී සිටින නිහාල් පී. ජයතුංග ප්‍රකට මාධ්‍යවේදියෙක් ද වේ. ඔහු මේ වන විට නිර්මාණ හා ශාස්ත්‍රීය ග්රන්ථ 34ක් ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම ඔහු...