තහනම් පොලිතීන් නිෂ්පාදකයන් හා තහනම් නොදිරන පොලිතීන් අලෙවි කරන අය පිළිබඳවත් පොලිතීන්, ප්ලාස්ටික් පුලුස්සන අය පිළිබඳවත් දැන්වීමට 0112 888999 දරන දුරකතනය දැන් විවෘතව ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.
රජය මඟින් පනවනු ලැබූ පොලිතීන් නිෂ්පාදන කිහිපයක තහනමට අදාළව මේ වන විට හානිදායක පොලිතීන් වෙනුවට පරිසර හිතකාමි, ජෛව හායනයට ලක් වන...