නිහාල් පී‍. අබේසිංහ | සිළුමිණ

නිහාල් පී‍. අබේසිංහ

අලි බැලීමත්, බලි බැලීමත් අපට ඇතිවෙන දෙයක් නොවේ. එහෙත් අද අපේ අලි පරපුරට සිදුව ඇති කනගාටුදායක ඉරණම අනුව නම් අපේ දූ-දරු පරපුරට අනාගතයේ අලි බලන්නට අවස්ථාවක් දිගටම පවතීදැයි සැකයක් පවතී. අලුත්ම සංඛ්‍යාලේඛන අනුව 2018 වසරේ අපේ අලි 310ක් පමණ මරණයට පත්ව ඇත‍. ඉන් 61ක්ම මරණයට පත් වී ඇත්තේ හක්කපටස්වලට ආහාර මිශ්‍ර කර අලින්ට ලබාදීම මඟිනි. මීට අමතරව දුම්රියේ ගැටීමෙන් අලි ඇත්තු හා පැටව්...
12 ජනවාරි, 2019
Subscribe to නිහාල් පී‍. අබේසිංහ