නාරද විජයසූරිය | සිළුමිණ

නාරද විජයසූරිය

ඇමෙරිකාවේ සංචාරක ක්ෂේත්‍රය හෙල්ලූ අපේ මිනිසා උපුල් ධර්මදාස කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලිස් නගරයේ සිට දෙපැයක් පමණ නැගෙනහිර දෙසට යන විට කොවිනා නගරය හමු වේ. එහි උපුල් ධර්මදාසගේ නිවෙසට යන විට අධි සුඛෝපභෝගී ලිමෝසීන් වර්ගයේ වාහන වලින් ගෙවත්ත පිරී තිබිණි. ඇමෙරිකාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම රටක සංචාරක ව්‍යාපාරයේ නියැළෙන ශ්‍රී ලාංකිකයකු සතුව පවතින විශාලම වාහන සංචිතය ඇත්තේ ඔහුටය. ප්‍රවාහන...
25 මැයි, 2019
Subscribe to නාරද විජයසූරිය