සුගතපාල ද සිල්වා යථාර්ථවාදයේ පුරෝගාමි නාට්‍යකරුවා සේම ඔහුගේ පුද්ගල භාවිතාවද එකී අනන්‍යතාවයේ දර්පණයකි. වේදිකා නාට්‍ය කලාව තාක්ෂණික හරඹ වශයෙන් මේ තරම් දියුණු නැති කාල වකවානුවක සුගත් තම නාට්‍ය කලා ව්‍යාපාරය (අපේ කට්ටිය) හරහා භෞතික සමාජවාදී (Social materialism) චින්තනය ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ආ නමුදු දියුණු තාක්ෂණික ලෝකය තුළ තවමත් ඒ දර්ශනය සිංහල නාට්‍ය ක්ෂේත්රයේ...