ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක | සිළුමිණ

ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක

ඔබ සාහිත්‍යයට පිවිසුණේ කොහොමද? මගේ උපන් ගම ගල්ගමුව. අප්පච්චි උඩරටට සම්බන්ධයි. මම හැදී වැඩුණේ ගමේ. උසස් පෙළ දක්වාම කලා විෂයයන් හැදෑරුවා. කොළඹට පැමිණි පසු ගුවන්විදුලි සේවාවලට සම්බන්ධ වුණා. කලක් ශ්‍රී එෆ් එම් හි ප්‍රවර්ධන හා පර්යේෂණ අංශයේ සේවය කළා. මම පුවත්පත් කලාවට මුලින්ම සම්බන්ධ වුණේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ යොවුන් පුවත්පත් සංස්කෘතිය තුළින්. සුජීව ප්‍රසන්න ආරච්චිගේ ඔය කියන...
9 ජූලි, 2022
Subscribe to ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක