ඓතිහාසික ශ්‍රී සංඛපාල රාජමහා විහාරස්ථ වාර්ෂික පෙරහැර පසුගිය 21 වැනිදා නිමාවට පත් කළ බව විහාරභාරකාර පූජ්‍ය කොකාවල කෝසල හිමිපාණන් වහන්සේ පවසති. පසුගිය දහතුන් වැනිදා කප් සිටුවීම සිදු වූ අතර 15 සිට තිස්පැයේ පිරිත් දේශනාව හා 16 දා දහවල් දානමය පිංකම පැවැත්වුණි. එදිනම රාත්‍රී කුඹල් පෙරහැරත් 17 සළු පෙරහැර, 18 රන්දෝලී පෙරහැර 19 ගිනිසිළු පෙරහැත් පවත්වා 20 රාත්‍රී අවසන් මහා පෙරහැර...