- ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
මෙවර 2019 අයවැය යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් පසුගිය දා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ එහි සභාපති අසේල ද ලිවේරා සහ විධායක මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. මෙහිදී අයවැය යෝජනා පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති අසේල ද ලිවේරා ප්‍රකාශ කර සිටියේ මෙවර අය වැය යෝජනා අනූව, රජය සිය මූලික ප්‍රතිපත්තිවලින් බැහැර...