මධ්‍ය කඳුකරයේ පොල්පිටියේදී ආරම්භ වන කැලණි ගඟ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 18.4% ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 0.2% ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3% ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 0.5% ක්,කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 44% ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන්14% ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන්19.9% ක් ආවරණය කරමින් ගලා ගොස් කොළඹ මෝදර ප්‍රදේශයෙන් මුහුදට එක් වේ. කැලණි ගඟෙන්...