ලෝකය කුඩා කළ නවීන තාක්ෂණය සමඟ මුද්දරයේ කාර්යභාරය නිමාවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. එ්ත් මුද්දරයේ කාර්යභාරය එසේ අවසන් වූයේ නැත. තවදුරටත් ලොව පුරා පණිවුඩ රැගෙනයෑමේ කාර්යයේදි ප්රධාන වශයෙන් මුද්දරය දායක වනු ඇත.
ශ්රී ලංකාව පිළිබඳ පණිවුඩය ලොව පුරා රැගෙන යන මුද්දර හතරක් පසුගිය විසි හය වැනිදා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත්...