එම්මානුවෙල් මැක්‍රෝන් නැමති තරුණයා තම රට පාලනය කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බව ප්‍රංශ ජනතාව පසුගියදා යළිත් තහවුරු කර සිටියහ. ඒ පසුගියදා පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් දෙවැනි ධූර කාලයක් මැක්‍රෝන්ට ලබා දෙමිනි.
මැක්‍රෝන් දෙවැනි ධූර කාලයක් සඳහා ජනාධිපතිවරණයට තරග වැදුණේ ප්‍රබල ප්රතිවාදී අපේක්ෂිකා මාර් ලෙ පෙන් ගෙන් අභියෝග...