යුද්ධ යැයි පැවසූ විට අප සිතට නැඟෙන්නේ අවි ආයුධ රැගෙන ජීවිත හානි කරගනිමින්, බෝම්බ පුපුරවා ගනිමින් සිදු කරන්නා වූ සටන්ය. එහෙත් අවි ආයුධවලින් තොරව සිදු වන ප්‍රබල යුද්ධයක් මේ වන විට ලෝකයේ ප්‍රබලතම රටවල් දෙකක් අතර සිදු වේ. එනම් චීන - අමෙරිකා වෙළෙඳ යුද්ධයයි.
මෙහි ආසන්නතම ප්‍රහාරය ලෙස පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා...