විරුද්ධ පක්ෂයේ දේශපාලනඥ ඇලෙක්සෙයි නවල්නිට විෂ ශරීරගත වී ඇති බව තහවුරු වේ.
ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය පවතින ජර්මනියේ වෛද්‍යවරු පසුගිය සැප්තැම්බර් 10වැනිදා වන විට නවල්නි කෝමා තත්ත්වයෙන් මුදා ගැනීමට සමත්ව සිටියහ.
රුසියාවේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරිකයක් වන ඇලෙක්සෙයි නවල්නි මේ වන විට ජර්මනියේ බර්ලින්හි රෝහලක සුවය ලබමින් සිටින බව වාර්තා...