මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති සම්පාදනය කිරීමට හා පවතින නීති ශක්තිමත් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කමිටුව පත් කර ඇති අතර එයට ශ්‍රේෂ්ඨාධිකරණ...