මාතර දිස්ත්‍රික්කයේ වෙසක් තොරණ, දන්සැල් නොපැවැත්වීමටත් නිවස, මාර්ග හා වෙහෙරවිහාරස්ථාන වෙසක් සැරසිලි හා ආලෝක පූජාවන්ගෙන් බැබලවීමටත් තීරණය කළ බව මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පරදූවේ ජිනරතන නාහිමියෝ පවසති.වෙසක් සැරසිලි සිදුකිරීමේදී වෙළදපොලින් මිලදී ගන්නා කෘත්‍රිම වෙසක් පහන් කූඩු වෙනුවට පැරැන්ණන් සිදුකළා සේ තම නිවසේදීම වෙසක් පහන් කූඩු සකසා ගන්නා ලෙසත් එයට...