ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ධුරයට මන්සූර් ඒ. කාදර් පත්කර ඇත. දින කිහිපයකට පෙර පැවැති පක්ෂයේ විසිහත් වන නියෝජිත සමුළුවේදී මෙතුවක් කල් මුස්ලිම් කොංග්‍රස් දේශපාලනය තුළ තිරයෙන් පිටුපස දිගහැරුණු මන්සුර් ඒ. කාදර්ගේ රංගනය ප්‍රසිද්ධ ප්‍රදර්ශනයට මුල් වරට විවර වූමුත්, එම පත්කිරීම ප්‍රශ්න වැලක් මත පිහිනමින් සිටින රටේ ප්‍රධාන මුස්ලිම් දේශපාලන පක්ෂයේ අර්බුද තවත් සංකීර්ණ කර...