නොදැනී ම නැගෙන සමහර සුසුමකට යම් වරෙක සියුම් ආරාධනාවක් කරන්න තරම් පොහොසත් බවක් නොවූණත් එවන් හැඟුමකට එක් දිය දහරක් මෙන් ගිණියම් හිත නිවාලන්න හැකියි. ඒ වගේමයි, එක්වරම නැඟෙන සිතිවිලි හදවතේ පතුල සොයමින් ඇදෙනවා. කසෛ් වුවත්, හිතින් මොන තරම් දුරස් කරන්න හිතුවත් සමහර හැඟීම් මේ හිතට ම වද දෙනවා. ඒ අතරිනුත් සියල්ලක් ම නුපුරුදු, නුහුරු වුවත්, සිතට එබිකම් කළ නැවුම් සිතිවිල්ලක් වුවත්...