මෙවර පළාත් පාලන ඡන්ද නිරීක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් පුහුණුව ලැබූ නිරීක්ෂකයින් 7000ක් යෙදවීමට පියවර ගෙන ඇති බව පැෆරල් සංවිධානය පවසයි.
මේ අනුව මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ආදී පලපුරුදු දිගුකාලීන නිරීක්ෂකයින් යොදවා සියලු දිස්ත්‍රික්කවලට නිරීක්ෂකයින් යෙදවීමට පියවර ගෙන තිබේ.