සම්භාව්‍ය ටොලමියානු ජ්‍යොතිෂය ඇසුරින් 2017 සූර්ය වර්ෂයේ ලග්න පලාඵල
අප්‍රේල් 08 දා ඊයේ පාන්දර 02.07 ට සමස්ත ලෝකයට ම බලපාන ප්‍රබල ග්‍රහමාරුවක් සිදුවිණ. එනම් වසර 84 කට පසුව යුරේනස් ග්‍රහයා මේෂ රාශියට පැමිණීමයි. මෙතැන් සිට ඔහු වසර 07 ක් මේෂ රාශියේ ම ගමන් කරන්නේ ලෝකය උඩුයටිකුරු කරමිනි. ඒ අනුව මෙවර සිංහල අලුත් අවුරුදු උදාව ජ්‍යොතිෂය අනුව අන් කවරදාටත් වඩා සුවිශේෂ අවස්ථාවක් බවට...