දේශබන්ධු ආචාර්ය පබ්ලිස් සිල්වා
අපි ගමෙන් පලවා හරිනු ලැබීමු. එයට හේතුව මා නිෙවසක් ඉදිකිරීමට ගත් උත්සාහයයි. එය කළේ නිෙවසක් කියා කිසිවක් නැති හෙයිනි. එය ඉදිකිරීමට මා උත්සාහ කළේ බෙදුම් ඉඩමකය. ගම්මු අපට පහර දී එළවා ගත්හ. මම කොළඹ ආවෙමි. කොළඹින් නිෙවසක් සෙවීමි. අවසානයේ රුපියල් දෙදහසක ණය මුදලක් සොයාගෙන මම නිවෙසකට සල්ලි බැඳීමි. බිරිය රැගෙන කොළඹ එන්නට සූදානම් වද්දී මා සල්ලි ගෙවා ඇත්තේ බේබද්දෙකුටය. ඔහු මගේ...