කරුණා පෙරේරා | සිළුමිණ

කරුණා පෙරේරා

මං පුංචි කාලෙ නගරයේ, වැහි වතුර, කුණු වතුර ගලාගෙන යන්න බෝක්කු හදල තිබුණා. ඒවා ඕනම කුණු කන්දලයක් වතුරත් එක්ක තල්ලුවෙලා යන්නයි හදලා තිබුණෙ. පුංචි අපි දන්නෙ නෑ ඒ කුණු කන්දල් කොයි බෝක්කුවකට තල්ලු වෙලා ගියා ද කියලා. ගාල්ලෙ ඉඳලා ඇවිත් සතියක් දෙකක් අපේ ගෙදර නවතින අපේ ආත්තම්මාගෙ කටේ නම් තිබුණේම ඔක්කොම කුණු බේරුවල් බොක්කට කියන කතාව. ඒ කතාව නම් අපිට හරි රසවත් වුණා. බෝක්කුවලට හරස්...
29 මැයි, 2021
Subscribe to කරුණා පෙරේරා