ප්‍රකට ශ්‍රී ලාංකික ලේඛකයෙකු, කවියෙකු හා ජනමාධ්‍යකරුවකු වූ කාල් මුලර් (Carl Muller) පසුගිය දා සිය දිවිසැරිය නිමා කළේ ය. මිය යන විට 84 වියේ පසුවූ ඔහු ලංකාවේ බර්ගර් ජාතිකකයන්ගේ ඛේදවාචකය අලළා ලියූ නවකතා ත්‍රිත්වය වන The Jam Fruit Tree, Yakada Yaka සහ Once upon a Tender Time වඩාත් කතා බහට ලක්විය. මේ අතරින් The Jam Fruit Tree නවකතාව 1993 දී ග්‍රේෂන් සම්මානයට පාත්‍ර විය. ඔහු...