ඔස්වල්ඩ් ගොඩකුඹුර රඹුක්කන විශේෂ | සිළුමිණ

ඔස්වල්ඩ් ගොඩකුඹුර රඹුක්කන විශේෂ

    ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය මෙවර පැවැත්වූවේ 32 වැනි වරටය.ඒ පෘතුගාලයේ ලිස්බන් නුවරදීය. මෙම තරගාවලිය පසුගිය 18 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලයේදී කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පෘතුගාලයේ සිට Online විභාගයක් ලෙස පැවැත්විණි. මේ සඳහා රටවල් 76ක් නියෝජනය කරමින් තරගකරුවන් 304 දෙනකු සහභාගි වූහ. මෙම තරගාවලියේදී කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සුමදු සේනාධීර ශිෂ්‍යාව...
29 අගෝස්තු, 2021
Subscribe to ඔස්වල්ඩ් ගොඩකුඹුර  රඹුක්කන විශේෂ