අසිරු වේදිත කරුණාරත්න | සිළුමිණ

අසිරු වේදිත කරුණාරත්න

“ඒ ඉන්නෙ එයාමද? නෑ නෑ ඒක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙමයි. එයා වගේ වෙන කෙනෙක් වෙන්න ඇති. එක වගේ හත් දෙනෙක් මේ ලෝකෙ ඉන්නවලු ....” නොයිවසිලිවන්න සිතිවිලි අතරෙ මම මගේ හිත එක් තැන් කර ගන්න යෙදුණෙ ආයාසකර ව්‍යායාමයක. හිත හීලෑ කරගන්න තියෙන අමාරුවක්. ඔළුවත් කැරෙකෙනවා වගේ. හදවතත් බොහොම වේගයෙන් ගැහෙන්න පටන් අරන්. “මං එයාව අමතක කරලා බොහොම කල්. ඒකි ඉන්නවද නැද්ද කියලා වත් මං දන්නෙ නෑ...
11 මැයි, 2019
Subscribe to අසිරු වේදිත කරුණාරත්න