ප්‍රවීණ අංගරචනා ශිල්පී හේමන්ත ගමගේ
වේදිකාව, පුංචි තිරය හෝ සිනමාව නම් කලා මාධ්‍ය ප්‍රධාන භූමිකාවක් වෙන් වෙන්නේ වේශ නිරූපණය වෙස් ගැන්වීම හෙවත් අංගරචනයට. තිර නාටකය ලියන තිර රචකයාගේ සිතේ මැවෙන රූපය අධ්‍යක්ෂවරයාට කැමරා කෝණ මතින් නිවැරදිව ග්‍රහණය කර ගන්නට අවස්ථාව උදා වෙන්නේ අංග රචනා ශිල්පියා අදාළ නළුවා හෝ නිළිය බාහිර ස්වරූපයෙන් ඒ චරිතයට ආදාළව හැඩගැස්වීමෙන් පසුවයි. ඒ නිසාම අද දවසේදී අපි ඔබට සමීප කරන්නේ දෙස්...