සාහිත්‍ය ලේඛනයේ යෙදෙන පිරිස් අතර නිහඬතාව සහ හුදෙකලා බව ප්‍රියකරන්නන් හිඟ නැත. මෙරට පමණක් නොව, ලොව පුරා විවිධ රටවල විවිධ බසින් නිර්මාණකරණයේ නියැළී සිටි සහ සිටින එවැනි ලේඛක ලේඛිකාවන් ගැන අපි අසා ඇත්තෙමු. බොහෝවිට ඔවුන්ගේ ලිවිසැරිය ඔස්සේ පමණක් දැනගන්නට ලැබෙන තොරතුරු හැර ඔවුන්ගේ දිවිසැරිය ගැන වැඩි යමක් දැනගන්නට ලැබෙන්නේ නැති තරම් ය. සිය නිර්මාණවලට ඉඩදී පසෙකට වී සිටින ඔවුන්...