සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි...
මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ එජාපය මේ වන විට අර්බුද රැසකට මුහුණ දී සිටිනවා. මේ තත්වය හිටපු මහ ලේකම් විදියට ඔබ දකින්නෙ කොහොමද?
ඇත්තටම ඉතාම කනගාටුදායක තත්වයක්. මෙරටේ තිබුණු දැවැන්ත දේශපාලන විපක්ෂය අද පත්ව ඇති තත්වය ඉතාම කනගාටුදායකයි. රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වය අතහැරලා සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය බාර දුන්නා නම් එහෙම වෙන්නෙ නෑ. ජනතාවත්...