"මම ඉතාලියේ ඉදලා ආවේ පසුගිය තුන්වෙනිදා, එදා ඉදලා අද දක්වා ස්‌වයං නිරෝධායනයට ලක් වුණා. මේ ගෙවිච්ච දවස් පහළොව තමයි මගේ ජීවිතේ ගත කළ අමතක නොවන දවස් කීපය. හැබැයි මම ඒ කාර්ය සතුටින් කළා" ස්‌වයං නිරෝධායනයට ලක්වූ නාත්තන්ඩියේ පළමු කාන්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවේ එසේ පැවසුවේ සතුටු කදුළු ද වගුරුවමිනි.
නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල්...