වාහන මාදිලි 47ක් වායු බැලූන ස්ථාපනයට යළි කැඳවයි
ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරීත්වය ඇතුළු අනාරක්ෂිත බව හේතුවෙන් ලෝකය පුරා ආපසු කැඳවන ලද විවිධ මෝටර් රථ කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් වාහන ලක්ෂ 7කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ධාවනයේ යෙදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සිළුමිණට ප්‍රකාශ කළේය.
වායු බැලූන ක්‍රියාකාරිත්වයේදී රියැදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ ඇතුළු සුපිරි ජීප් රථද...