ඕනෑම අයෙකු රැකියාවක නිරත වන්නේ ජීවිතය දිනන්නටය. දෛනික වැටුපට වැඩකරන අයෙකු ආයතනයට බඳවා ගැනීම ද ජීවිතයේ තවත් ජයග්රහණයක් වුව ද එකී ජයග්රහණය සමරන්නට ගොස් ජීවිත පහකින්ම වන්දි ගෙවන්නට සිදුවන්නේනම් එය අතිශය ඛේදනීය තත්වයක් මෙන්ම විමර්ශනාත්මකව සොයාබැලිය යුතු සිදුවීමකි.
ඒ ඉකුත් 26 වැනි සිකුරාදා දවසයි. වැලිගම මිදිගම ප්රදේශයේ පිහිටි රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නිරත...