සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග
ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය සමඟ අර්බුදයක් හදාගෙන තිබුණා. දැන් එය නිම වෙලාද?
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කිසිම අර්බුදයක් නෑ. එහි නායක මෛත්‍රීපාල සිරිසේන සමඟ පමණයි මට අර්බුදයක් තිබුණේ. ඒක තවමත් නිම වී නෑ. රටට බොරු කියල බලය ලබා ගෙන රට විනාශ කරපු නායකයෙක් විදියට සිරිසේන පිළිබඳව මට තිබෙන්නෙ පිළිකුලක්. 2015 ජනාධිපතිවරණයට...