සැප්තැම්බර් 03 සිට 09 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකත් | සිළුමිණ

සැප්තැම්බර් 03 සිට 09 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකත්

 

 සමන්ති අහුබුදු

සැප්තැම්බර් 03 ඉරිදා

සැප්තැම්බර් 03 ඉරිදා 10.38 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු දෙ, දො, ච, චි.

 

සැප්තැම්බර් 04 සඳුදා

සැප්තැම්බර් 03 ඉරිදා 10.38 සිට සැප්තැම්බර් 04 සඳුදා 09.26 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල.

 

සැප්තැම්බර් 05 අඟහරුවාදා

සැප්තැම්බර් 04 සඳුදා 09.26 සිට සැප්තැම්බර් 05 අඟහරුවාදා 08.59 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො.

 

සැප්තැම්බර් 06 බදාදා

සැප්තැම්බර් 05 අඟහරුවාදා 08.59 සිට සැප්තැම්බර් 06 බදාදා 09.19 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ.

 

සැප්තැම්බර් 07 බ්‍රහස්පතින්දා

සැප්තැම්බර් 06 බදාදා 09.19 සිට සැප්තැම්බර් 07 බ්‍රහස්පතින්දා 10.24 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු.

 

සැප්තැම්බර් 08 සිකුරාදා

සැප්තැම්බර් 07 බ්‍රහස්පතින්දා 10.24 සිට සැප්තැම්බර් 08 සිකුරාදා 12.09 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි.

 

සැප්තැම්බර් 09 සෙනසුරාදා

සැප්තැම්බර් 08 සිකුරාදා 12.09 සිට සැප්තැම්බර් 09 සෙනසුරාදා 14.26 තෙක් අද නැකැතයි. සුදුසු අකුරු කු.

ඉන් පසු ඉරිදා 17.06 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි.

 

(මෙහි වේලාව දක්වා ඇත්තේ

පැය 24 ඔරලෝසුව අනුවයි.)

 

 

Comments