රාජ්‍ය බැංකු දෙකක් හෙටත් විවෘත කෙරේ | Page 13 | සිළුමිණ

රාජ්‍ය බැංකු දෙකක් හෙටත් විවෘත කෙරේ

පොහොය දිනයක් වූවත්  හෙට (30) දිනයේ රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව රජය දැනුම්දෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් එලෙස රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Comments