මං කැමති නිල් අහසට සැප්තැම්බර් 01 ජනගතවේ | Page 21 | සිළුමිණ

මං කැමති නිල් අහසට සැප්තැම්බර් 01 ජනගතවේ

අමාලී ඇහැළිය⁣⁣ගොඩගේ දෙවන කාව්‍ය සංග්‍රහය "මං කැමති නිල් අහසට" නමින් සැප්තැම්බර් 01 වෙනි දින සවස 03ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ.

මෙදින ක්‍රිෂාන්ත එරන්දක, ජනනාත් වරකාගොඩ, නෙරංජලා මංජරී හා දිස්නා අතපත්තු ඇය විසින් රචිත ගීත ගායනයෙන් එක්වෙයි.

Comments