ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි ලාභාංශය භාණ්ඩාගාරයට | Page 4 | සිළුමිණ

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි ලාභාංශය භාණ්ඩාගාරයට

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ 2022 වාර්ෂික ලාභාංශය ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලබා දීම සිදු කෙරිණි. 
 
විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ චෙක්පත වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වෙත ලබා දුන් අතර අමාත්‍යවරයා විසින් එය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සරත් කුමාර මහතා වෙත භාර දීම සිදුවිය. 

Comments