සාම කථන අංශයෙන් පළමු ස්ථානය | Page 2 | සිළුමිණ

සාම කථන අංශයෙන් පළමු ස්ථානය

ජපානයේ පැවැති සිවුවන ලෝක ළමා සාම කමිටුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වසරෙහි ආර්. එස්. කස්මිරා ජයවීර, සාමකථන අංශයෙන් පළමු ස්ථානය දිනාගැනීමෙන් අනතුරුව ජපානයේ සවරා ලංකාජී විහාරස්ථානයේදී, විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසි භික්ෂූන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත් මොහොත.

Comments