ජල්තර සත්ජන කේන්ද්‍රයේ කලා උලෙළ 01 වැනිදා | Page 2 | සිළුමිණ

ජල්තර සත්ජන කේන්ද්‍රයේ කලා උලෙළ 01 වැනිදා

ජල්තර සත්ජන කේන්ද්‍රයේ තෙවැනි සංවත්සරය හා ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව සංවිධානය කරන කලා උළෙල අගෝස්තු 01 වැනිදා සවස 6.00 ට ජල්තර මංසන්ධියේදී පැවැත්වේ.

Comments