ජූලි 16 සිට ජූලි 22 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත් | සිළුමිණ

ජූලි 16 සිට ජූලි 22 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

ජූලි 16 ඉරිදා

ජූලි 16 ඉරිදා 00.23 තෙක් මුවසිරස නැකතයි. සුදුසු අකුරු වෙ, වො, ක, කි

 

ජූලි 17 සඳුදා

ජූලි 16 ඉරිදා 00.23 සිට ජූලි 17 සඳුදා 02.38 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු

 

ජූලි 18 අඟහරුවාදා

ජූලි 17 සඳුදා 02.38 සිට ජූලි 18 අඟහරුවාදා 05.11 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුර කෙ, කො, හ, හි

 

ජූලි 19 බදාදා

ජූලි 18 අඟහරුවාදා 05.11 සිට ජූලි 19 බදාදා 07.57 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

 

ජූලි 20 බ්‍රහස්පතින්දා

ජූලි 19 බදාදා 07. 57 සිට ජූලි 20 බ්‍රහස්පතින්දා 10.54 තෙක් අස්ලිස නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

 

ජූලි 21 සිකුරාදා

ජූලි 20 බ්‍රහස්පතින්දා 10. 54 සිට ජූලි 21 සිකුරාදා 13.57 තෙක් මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

 

ජූලි 22 සෙනසුරාදා

ජූලි 21 සිකුරාදා 13.57 සිට ජූලි 22 සෙනසුරාදා 16. 58 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු

ඉන් පසු ඉරිදා 19.46 තෙක් උත්‍රපල් නැකැතයි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

 

(මෙහි වේලාව දක්වා ඇත්තේ

පැය 24 ඔරලෝසුව අනුවයි)

 

 සමන්ති අහුබුදු

Comments