30වැනිදා කොටස් වෙළෙඳපොළ නිවාඩුයි | Page 2 | සිළුමිණ

30වැනිදා කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

ජුනි මස 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
 
මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

Comments