සෙලාන් බැංකුවෙන් නවතම Loyalty වැඩසටහනක් | සිළුමිණ

සෙලාන් බැංකුවෙන් නවතම Loyalty වැඩසටහනක්

සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් නවතම Loyalty වැඩසටහනක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ සෙලාන් බැංකුවේ Visa Signature, World Mastercard සහ Visa Platinum කාඩ්පත් හිමියන්ට, එම කාඩ්පත් භාවිතයෙන් ගනුදෙනු සිදුකරන ආකාරය අනුව ලකුණු හිමි වන අතර, ඒ ඔස්සේ අලෙවිසැල් රැසකදී ඔවුන්ට විවිධ ප්‍රතිලාභ හිමි වේ.

අපගේ කාඩ්පත් මඟින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභවලට අමතරව Loyalty වැඩසටහනක්ද දියත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටු වනවා. සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ පැවසීය.

Comments