
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී 2023 ජූනි 17 දින පැවති Top50 විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උලෙළේ (Top50 Professional and Career Women Awards) 13 වැනි අදියරේදී වසරේ විශිෂ්ටතම ලෙස විවිධත්වය හා සමානාත්මතාව ප්‍රවර්ධනය කළ ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උලෙළේ අරමුණ වන්නේ, රැකියා ස්ථානයේදී හා සමාජයේදී විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත් වෘත්තිකයන් සහ ආයතන ඇගයීමට ලක්කිරීමය.