23 ජුනි, 2023 0 පුවත් එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. ඒ, 2023 සිට 2025 දක්වා කාල සීමාව සඳහා ය. Comments Your name කාරණය Comment * Leave this field blank