ශිෂ්‍යත්වය ඔක්තෝබරයේ | Page 2 | සිළුමිණ

ශිෂ්‍යත්වය ඔක්තෝබරයේ

ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් මස පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට කීවේය.

ඉකුත්දා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු, උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

Comments