amante සන්නාම තානාපතිනිය යුරේනි නොෂිකා | සිළුමිණ

amante සන්නාම තානාපතිනිය යුරේනි නොෂිකා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමයක් වන amanté හි නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා එක් වී සිටී. මෙම නවතම ඇඟලුම් එකතුව, එදිනෙදා භාවිතයට මෙන්ම කායික ක්‍රියාකාරකම්වල යෙදීමේදී හැඳීමට සුදුසු ‘athleisure’ කාණ්ඩයේ ඇඟලුම් එකතුවකි. මෙම වසර මුලදී හඳුන්වා දෙන ලද මෙම ඇඟලුම් එකතුව සහනදායී මිලගණන්වලින් යුත්, අලංකාර හා ප්‍රායෝගික ඇඟලුම් පෙළක් වන අතර, මෙය amante හඳුන්වා දුන් ප්‍රථම බාහිර ඇඟලුම් එකතු ලෙසද සැලකේ.

Comments