
ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමින් මීට පෙර අවානි - බෙන්තොට නමින් හැඳින් වූ සංචාරක නිකේතනය නව සන්නාමය තාල - බෙන්තොට ලෙස සාඩම්බරයෙන් එළිදැක්විණ. රිද්මය, සොබාදහම සහ සුඛෝපභෝගීත්වය එකට බැඳුණු තෝතැන්නක් ලෙස අමතක නොවන අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා ආදරණීය ගමනාන්තයක් බවට පරිවර්තනය සමරනු ලැබිණ.