අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol | සිළුමිණ

අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol

අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙකක විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පසුගියදා මිලදී ගනු ලැබීය.

මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර විදුලි උත්පාදනය අතින් මාදිලි විසි අටක් යටතේ 5KVA සිට 625KVA දක්වා ඉතා ආකර්ෂණීය මිලකට දිවයින පුරා පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛා ජාලයෙන් මිලදී ගත හැකිය.

Comments