Ramada හි 25%ක මංගල වට්ටම් මැයි 31ට පෙර | සිළුමිණ

Ramada හි 25%ක මංගල වට්ටම් මැයි 31ට පෙර

පරිපූර්ණ විවාහ මංගල්‍යයක් සැලසුම් කිරීම ප්‍රීතිමත් කටයුත්තක් වූවත්, එය අභියෝගාත්මක කාර්යයකි. ඒ සඳහා ස්ථානය සොයා ගැනීම ඕනෑම යුවළක් මුහුණ දෙන බරපතළම අභියෝගයකි. කොළඹ දී පවත්වන්නට බලාපොරොත්තු වන විවාහ මංගල්‍යයේ දී ඔබ දර්ශනීය අත්දැකීමක් අපේක්ෂා කරන්නේ නම්, ඔබේ සිහිනය විය යුත්තේ, කීර්තිමත් රමාඩා කලම්බු හෝටලයයි. එම සැමරුම අමතක නොවන මතකයක් බවට පත් වනු ඇත. ඔබේ සුවිශේෂී දිනය තවත් හැඩ කරගන්නට, සීමිත කාලයක් සඳහා පිරිනැමෙන අසාමාන්‍ය මංගල වට්ටමක්, රාමඩා කලම්බු වෙතින් වෙන් කරවා ගැනීමේ දී අත්විඳින්න. එනම්, 2023 මැයි 31 දිනට පෙර, වෙන් කරවා ගැනීම් සිදු කර, කැපී පෙනෙන 25% ක වට්ටමක් ලබා ගන්න.

Comments