අහසින් වඩිනා බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම ඉරිදා | Page 3 | සිළුමිණ

අහසින් වඩිනා බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම ඉරිදා

මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ මූලිකත්වයෙන් මහියංගන රාජමහා විහාරස්ථාන පුද බිමෙහි අහසින් වඩිනා ආකාරයට ඉදි කළ ලක්දිව උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ පුණ්‍ය උත්සවය 28 ඉරිදා පස්වරු 2.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

 

Comments