
තුවක්කු සහ පතෙරාම්
තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන, අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන් අමතර කොටස්, සේවාවන්. 0777-079250 / WhatsApp 0777319250 / 0112972608 / 0115737777.
026835
W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි, රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්, දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,500/- චීන තුවක්කු වේගය 500, දුර 50m රු. 36,000/- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 0114361961, 011-5737777 whatsApp 0777319250, 072-7319250
026834
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උපෙ. රසායන විද්‍යාව පළපුරුද්ද උපාධිධාරී ගුරුවරයෙකුගෙන් තනිව/ කණ්ඩායම් ඔබට අංගසම්පූර්ණ ඒකකයෙන් සිද්ධාන්ත/ පුනරීක්ෂණ/ ප්‍රශ්නපත්‍ර 0705070100
024220
ඉංග්‍රීසි කථාව මාස 4/6, වයස භේදයක් නැත. කියවීම, ලිවීම, ඇසීම ඇතුළත් පාලිත ජයසිංහ 0771671136, 0710104703
024307
ඉංග්‍රීසි භාෂාව (3-11 ශ්‍රේණි සඳහා) හා ඉංග්‍රීසි සාහිත්‍ය පංති (9-11 ශ්‍රේණි සඳහා) මාර්ගගත පංති හා නිවසට පැමිණීම. (කොළඹ හා තදාසන්න පෙදෙස්හි) උපාධිධාරී ගුරුවරයකු විසින් පවත්වනු ලබයි. වැඩි විස්තර සඳහා අමතන්න. 0769239336.
028600
ඉංග්‍රීසි Spoken 077-8717413 වැඩිහිටියන්ට, වෘත්තිකයින්ට, ළමයින්ට, ගෘහණියන්ට, ව්‍යාපාරිකයින්ට. චතුරව ස්වභාවිකව, එකදිගට. IELTS, O/L, A/L නියත A
023176
ගණිතය - අ.පො.ස. (සා. පෙළ) 9-11 (ගණිතය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු නිවසටම පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල විමසීම් 0716356586
023153
AAL/OL 6, 7, 8, 9, 10, 11 ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව graduate Teacher Home visited. 0723067730.
023857
IELTS / Spoken English PTE Academic / UK VI Australia Qualified well - ekperienced Lady teacher. Best results guranteed. 071-6656325, 070-3885435, 076-8632275.
028666
IELTS, UKVI, TOEFL, SAT, GRE, GMAT, FCE දින 5 න් Online and Home Visiting Can Be Arranged සේන හග්ගල්ල, 48, පල්ලිය පාර, ගම්පහ සහ 415, ගල්පොත්ත හංදිය, උඩුගම්පල. 0714-733689, 077-5558590.
028497
පොත් සහ සගරා
නිවසක ඇති පුද්ගලික පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට අතහැරලීමට අවම කිරීමට හෝ එක්වර තොග මිලකට විකිණීමට අවශ්‍ය නම් අමතන්න. 0777745600
023145
රූපලාවන්‍ය සහ ෙකාණ්ඩා සැරසිලි
50,000/- ක වැටුපක් සමග කොමිස් ඇතුළු ඉතා ඉහළ ආදායමක්. පළපුරුදු හෙයාඩ්රසර්ස් හා බියුටීෂියන්ස් (ත්‍රෙඩින්, සාරි ඩ්‍රසින්, හෙයාකට්, මැනිකියෝ, පෙඩිකියෝ ආදී වැඩ විශේෂයි) අමතන්න. 077-1367553.
028390
ප්‍රවාහන පහසුකම්
පොල්ගස්ඕවිට සිට කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් ඇත. 077-4126913.
028444
ඉදුම් හිටුම් තිබේ
නවාතැන් ඉඩකඩ ලබාදිය හැක - කොළඹ 09, මරදාන. අමතන්න. 072-9193467. (කොළඹ මහරෝහල අසළ)
028149